Kankalu
දැන්ම මිලදී ගන්න, PAYZY සමඟ වාරික 4 කින් ගෙවන්න.
PickMe ජංගම යෙදුම තුළ වට්ටම් ලබා ගත හැකිය.
සුවිශේෂී VIP වේදිකාවක ආසනයක සිට ඉහළ නැරඹුම් අවස්ථාවක්.(නිල් පැහැ කොටස) සුපැහැදිලි දර්ශන පථයක් සහ අපූර්ව ප්‍රසාංගික අත්දැකීමක්.
01 බංකුවක් - 08 දෙනෙකුට අසුන්ගත හැකිය.
සුවිශේෂී VIP වේදිකාවක ආසනයක සිට ඉහළ නැරඹුම් අවස්ථාවක්. ( නිල් පැහැ කොටස) සුපැහැදිලි දර්ශන පථයක් සහ අපූර්ව ප්‍රාසාංගික අත්දැකීමක්.
වේදිකාව ඉදිරිපිට ඇති ප්‍රධාන සිට ගැනීමේ කලාපයට(tarmac) ඇතුළු වීමට ලැබේ. සංගීතය තුළ ගිල්වෙමින් විශිෂ්ට එළිමහන් ප්‍රාසාංගික අත්දැකීමක් විඳගන්න.
සාමාන්‍ය ප්‍රවේශයට සමාන ප්‍රවේශයකි. 2025 නොවැම්බර් 10 දක්වා පමණක් ටිකට් පත් වෙන්කරවා ගත හැකිය.
බංකුව කලින් වෙන්කරවා ගත නොහැකි අතර නිෂ්පාදන කණ්ඩායමේ අභිමතය පරිදි පවරනු ලැබේ. ඔබගේ ආසන වෙන් කිරීම තහවුරු කිරීමට කරුණාකර අප හා සම්බන්ධ වන්න.


























